මහනුවර දුම්රිය ස්ථානයේ සිට අද (19) පස්වරුවේ කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෙම දුම්රිය පීලි පැනීමට ලක්ව ඇති බවයි.
මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
+1
3
+1
+1
1















