දුම්රියක් පීලි පනී – උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

මහනුවර දුම්රිය ස්ථානයේ සිට අද (19) පස්වරුවේ කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෙම දුම්රිය පීලි පැනීමට ලක්ව ඇති බවයි.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

  1. කෝට්ටේ යනුවෙන් දුම්රිය ස්ථානයක් නැත.ඇත්තේ ඉහළ කෝට්ටේ යනුවෙනුයි.මහනුවර සිට කොළඹ කොටුව දක්වා යනකොට ඉහළ කෝට්ටේ වත් හම්බ වෙන්නේ නැත

  2. පසුගිය රජය් විසින් පත්කල ජනාධිපති කොමිසමෙන් හොයාගන තියනවා මේ දුම්රිය පීළි පැනීමට හේතුව මේවා රේල් පාරේ ගමන් කිරීම කියලා.
    ඒ නිසා එයාලා යෝජනා කරලා තියනවා මේ සදහා මහා මාර්ගය යොදා ගන්න කියලා.
    දැනටත් මහා මාර්ගය වාරි මාර්ග කටයුතු සදහා යොදා ගන්න නිසා ඒකේ වරදක් නෑ කියලා එයාලා කියා හිටලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34