පියුමි සහ චන්දිමාල් ඇතුලු පිරිසට පහසුකම් දුන් තරු පහේ හෝටලයටත් වැඩ වරදී – තවත් 11ක් සොයා පරීක්ෂණ

රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනියක වන පියුම් හංසමාලි ඇතුළු පිරිසකට නඩු පැවරූ සාදය සඳහා පහසුකම් ලබාදුන් තරු පහේ සුපිරි හෝටලයේ කළමනාකාරීත්වයට සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන්ට නිරෝධායන පනත යටතේ නඩු පැවැරීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.

චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි සමග එම උත්සව අවස්ථාවට සහභාගිවූ තවත් දොළොස් දෙනකු අධිකරණයට ඉදිරිපත්වූ පසු ඔවුන් පෞද්ගලික ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ විසින් නියෝග කර තිබුණා.

මෙම සාදයට පුද්ගලයන් 25ත් 30ත් අතර පිරිසක් සහභාගිවී ඇති අතර එම හෝටලයේ සී.සී.ටී.වී. දර්ශන මඟින් සැකකරුවන් 14 දෙනකු හඳුනාගෙන ඇති අතර තවත් 11 දෙනෙකු සෙසු හඳුනා ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

මෙම උපන් දින සාදය සඳහා හෝටලයේ කාමර කිහිපයක් කිහිපදෙනකු ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තාවී ඇති බවත් ඔවුන් එහි පැමිණ ඇති ආකාරය පිළිබඳව විමර්ශනය කෙරෙන බවත් පොලිසිය සඳහන් කළා.

  1. එක් රටක් නීති දෙකක් ; පොත්ත සුදු ගනිකාවන්ට සල්ලි තියෙන වී අයි පී උන්ට , දේෂපාලුවනට එක නීතියක් , දුප්පත් අහින්සකයට තවත් නීතියක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12