අමෙරිකාව විසින් දිගින් දිගටම සිදු කළ ඉල්ලීම් හමුවේ රුසියානු තෙල් මිලදී ගැනීම නැවත දැමීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තීරණයකර තිබෙනවා.
රුසියානු තෙල් අපනනයේ ප්‍රධානම ගැනුම්කරු වන ඉන්දියාව, රුසියාවෙන් තෙල් මිළදී ගැනීම හරහා රුසියාව ලබන ආර්ථික වාසිය ඔවුන් යුද්ධය වෙනුවෙන් යොදවන බව අමෙරිකාව විසින් චෝදනා කරනු ලැබුවා.
ඒ අනුව රුසියාවෙන් තෙක් අපනයනය නතර කරන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරනු ලැබූ ඉල්ලීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සිය එකඟත්වය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
12
+1
1
+1
5
+1
3
+1
9





