ට්‍රම්පේ ඉල්ලීමට එකඟවෙමින් මෝදි රුසියාවේ තෙල් එපා කියයි

අමෙරිකාව විසින් දිගින් දිගටම සිදු කළ ඉල්ලීම් හමුවේ රුසියානු තෙල් මිලදී ගැනීම නැවත දැමීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තීරණයකර තිබෙනවා.

රුසියානු තෙල් අපනනයේ ප්‍රධානම ගැනුම්කරු වන ඉන්දියාව, රුසියාවෙන් තෙල් මිළදී ගැනීම හරහා රුසියාව ලබන ආර්ථික වාසිය ඔවුන් යුද්ධය වෙනුවෙන් යොදවන බව අමෙරිකාව විසින් චෝදනා කරනු ලැබුවා.

ඒ අනුව රුසියාවෙන් තෙක් අපනයනය නතර කරන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරනු ලැබූ ඉල්ලීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සිය එකඟත්වය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
12
+1
1
+1
5
+1
3
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පතිගේ මි#යාම ගැන නලින්දගෙන් ප්‍රකාශයක් - මේවා දේශපානය හා සම්බන්ධද ?
01:37
Video thumbnail
හිටපු පොලිස්පති සී.ඩී ගැන නලින්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - එයාට පුද්ගලික ප්‍රශ්නයක් තිබ්බේ නෑ ?
06:02
Video thumbnail
මහත් ආන්දෝලනයකට තුඩුදුන් හිටපු පොලිස්පතිගේ නිවසෙහි මේවන විට තත්ත්වය
01:38
Video thumbnail
අලෙවිසැලක වීදුරුව බිඳලා ලක්ෂ 10ක බඩු උස්සපු පොඩි කොල්ලෝ - පොඩි කොල්ලො දෙන්නගේ කෙරුවාව
04:03
Video thumbnail
ගොවියන් ආණ්ඩුවට පොල් ග#ලා යකා නටයි - ගො#, මෝ#ඩ ඇමතිලාගේ මොළේ පෑදේවා
07:48
Video thumbnail
ස්ථිර නිවසක් නොමැති පවුල් දහයකට ලැබුණ අපූරු තෑග්ග - එක් නිවසක වටිනාකම ලක්ෂ 30යි
01:19
Video thumbnail
ඌව මාවෙලගම කඳු පංතියේ විශාල ගින්නක් - අක්කර 20කට වඩා ගිනිගෙන විනාශයි
01:40
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00