කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගයට අඛණ්ඩව වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය අතහැර දැමීමට තරග තීරකවරයා විසින් තීරණය කර තිබෙනවා.
තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වුණු අතර පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 දැවී ගොස් ලකුණු 258ක් රැස්කර ගනු ලැබුවා.
කෙසේ වෙතත් පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසීමට නවසීලන්ත ක්‍රීඩිකාවන්ට ඉඩ නොදෙමින් විටත් අඛණ්ඩ වර්ෂාවක් ක්‍රීඩාංගණය වෙතට ඇඳ හැලුණා.
තරගය මෙලෙස අතහැර දැමීම නිසා කණ්ඩායම් දෙකට සම ලෙස ප්‍රසාධ ලකුණු බෙදී ගියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
2
+1
+1
1















