මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යයන්වලට කිසිඳු බාධාවක් නැහැ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යයන් කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි සිදුවන බව එම දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

කිසියම් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් විසින් සිදු කරනු ලබන කාර්යයන් පසු ගියදා ඇණ හිටි බවට මාධ්‍ය වාර්තා කර තිබූ බවත්, මේ හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ද කාර්යයන් ඇණහිට ඇති බවට ව්‍යාජ තොරතුරු මවා පාමින් තැරැව්කරුවන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලාභීන් අනවශ්‍ය පීඩනයකට ලක් කරන බව වාර්තා වූ බව එම දෙපර්තමේන්තුව නිවේදනයේ සඳහන්කර තිබෙනවා.

මේ වනවිට නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් සිදු කරන නව මෝටර් රථ ලියාපදිංචිය හා මෝටර් රථ පැවරීමේ කාර්යයන් කිසිදු බාධාවකින් තොරව සිදු කරනු ලබන බව වැඩිදුරටත් ඔවුන් පවසා සිටිනවා.

එසේම වේරහැර රියදුරු බලපත් අංශයේ කාර්යයන් මෙන්ම අනිකුත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලු දිස්ත්‍රික් කාර්යාල වල කාර්යයන්ද කිසිදු බාධාවකින් තොරව මේ වන විටත් සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අස්වැසුම ගන්න ආ මිනිස්සු දැඩි අසීරුතාවක
01:11
Video thumbnail
ගී කෝකිලාවියට සමුදෙන්න දේශපාලන ප්‍රබලයෙකුත් එයි.."එතුමිය වෙනුවෙන් මම අවු :18ක් කැපවුණා සර්"
01:47
Video thumbnail
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව උණුසුම් වෙයි.."බොරු අයවැයට අපි විරුද්ධයි..විරුද්ධයි"
01:32
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28


?