තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට ඇති ඩී.එස්.සේනානායක පිළිරුව ඉදිරියේ හිමිනමක් උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ඉවත් කිරීමට විරෝධය පළකරමින් මෙම හිමිනම අද (08) පස්වරුවේ මෙම උපවාසය අරඹා ඇති බවයි වාර්තා වුණේ.
රතුපස්වල තෙරිපැහැ සිරිධම්ම හිමියන් මෙලෙස උපවාස ආරම්භ කර ඇති අතර, උන්වහන්සේ පවසන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වහාම නැවත ලබාදෙන ලෙසයි.














බුදුරජාණන් වහන්සේ බෞද්ධ දර්ශනය තුල ශ්‍රාවක සංඝයාට උපවාසය අනුමත නොකල සේක මෙවැනි භික්ෂූන් සාසනයෙන් නෙරපා හැරිය යුතුයි.
Now a days most of the priests do not know what is their duties and responsibilities. They are into collecting wealth extracting money from innocent people.
Also they represent party leaders to get benifits when they come into power.
What a disgraceful act by this monks?
රතුපස්වල ජනතාව ජලය ඉල්ලා පාරට බැස්සම මහින්දයා වෙඩි තියලා මැරුවම මු කොහෙද හිටියෙ?