බැකෝ සමන්ගේ මස්සිනාගේ නිවසෙන් ගිනි අවියක් සහ මත්ද්‍රව්‍ය සොයාගැනේ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන “බැකෝ සමන්” ගේ මස්සිනාගේ නිවසේ තිබී මයික්‍රො පිස්තෝලයක්, මැගසිනයක් පතොරමක් සහ හෙරොයින් ග්‍රෑම් 555ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මිද්දෙණිය, වැලිපිටියේ පිහිටි ප්‍රදේශයේ නිවසකින් මෙම ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි වාර්තාවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?