උණුසුම ගැන විමසිලිමත් වන්න – කාලගුණ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධනය යොමු කළ යුතු මට්ටමකට පැමිණ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එදිනෙදා කටයුතු අතරතුර ඒ පිළිබද විමසිලිවත්ව කටයුතු කකරන ලෙසට එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.