කොවිඩ් වැළඳුනු ඉන්දියාවේ දරුවන් අතර පැතිර යන රෝගයක් ලංකාවට පැමිණේ

කොවිඩ් වෛරසය ආසාදනය වී සුව වූ ළමුන් අතර පැතිර යන රෝගයක් පිළිබඳව පසුගියදා ඉන්දියාවෙන් වාර්තා වුණා.

එම රෝගය මෙරට දරුවන් තුළද ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

ඉන්ද්‍රියයන් ඉදිමීම හෙවත් MISC ලෙස එම රෝගය හඳුන්වන අතර ළමුන්ගේ වකුගඩු ,පෙනහළු සහ මොළයට ඉන් බලපෑම් එල්ල වන බවයි ආනාවරණය වී ඇත්තේ.

ඒ අනුව මෙරට ප්‍රදේශ කිහිපයකදී එම රෝගයට ගොදුරු වූ දරුවන් වාර්තා වූ බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

මෙම රෝගයේ රෝග ලක්ෂණ වන්නේ,

*කොවිඩ් සුව වූ පසුත් උණ පැවතීම

*ඇස් රතු වීම

*දිව රතු වීම

*රතු ලප ඇති වීම

*උදාසීනකම

*උදරාබාධ

මෙම රෝග ලක්ෂණ දවස් 14කට පසුත් දරුවන් තුළ පවතීනම් වහාම දැඩිසත්කාර වෙත යොමු කර ප්‍රතිකාර කිරීම සිදු කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26