පද්මේ ඇතුළු සැකකරුවන් නිරීක්ෂණය කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා දිනයක් දැනුම් දෙයි

රැඳවුම් නියෝග මත සිටින කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන් සිව්දෙනා නිරීක්ෂණය කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද (24) කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගෙන් අවසර ඉල්ලිමක්කර තිබෙනවා.

එහිදි මහේස්ත්‍රාත්වරයා ලබන 01 වැනිදා එම සැකකරුවන් නිරීක්ෂණය කිරීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.

සිද්ධියට අදාළ මෙම සැකකරුවන් රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බව මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත් හමුවේ දැනුම් දෙමින් මෙලෙස ඉල්ලීමක් කළා.

සැකකරු ඇතුළු සිව් දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාාගන ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

විදේශගතව සිට මෙරට මිනිස් ඝාතන, තර්ජනය කිරීම්, බියවැද්දවීම් සහ මත්කුඩු ජාවාරම්වල නිරතව සිටි බවට මෙම සැකකරුවන් විමර්ශන නිලධාරීන් විසින් පසුගියදා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි STF රැකවල් මැද වනාතවිල්ලුවට රැගෙන ගිය 170kgක මත්ද්‍රව්‍ය තොගය විනාශ කළ හැටි
02:36
Video thumbnail
දැඩි විරෝධතා මැද පයින්ම මතුගම සභාපති පොලිසියෙන් රැගෙන යයි.."මේ ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ නීතිය"
03:16
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53
Video thumbnail
නුවර එකම ජරමරයක්..නුවර කඩ සාප්පු ඉවත් කරයි..වෙළඳුන් උණුසුම් වෙයි - පොලිසියත් කැඳවයි
05:59
Video thumbnail
වරෙන් වරෙන් හු##..ඔප්පු කරන්න පුළුවන්නම්..අහක යන ප්‍රශ්ණවලට උඹලට බැදෙන්න බෑ රාළහාමි
03:21
Video thumbnail
මෙට්ට ගැන කතා කරපු පුහුණුකරු පොලිසියට කැදවයි..විනාශය පෙන්නුවේ..විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා
06:30
Video thumbnail
ජනාධිපති රාමඤ්ඤ, අමරපුර මහා නාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගනී
01:33
Video thumbnail
නවගමුව, කොරතොට සලිත කළ වෙ# වරුසාවේ සුල මුල හෙළිවෙයි
01:17
Video thumbnail
කළුතර හෝටල් හිමියෙකුට අත්වූ බිහිසුණු ඉරණම..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වූ අයුරු
03:20


?