පද්මේ ඇතුළු සැකකරුවන් නිරීක්ෂණය කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා දිනයක් දැනුම් දෙයි

රැඳවුම් නියෝග මත සිටින කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන් සිව්දෙනා නිරීක්ෂණය කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද (24) කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගෙන් අවසර ඉල්ලිමක්කර තිබෙනවා.

එහිදි මහේස්ත්‍රාත්වරයා ලබන 01 වැනිදා එම සැකකරුවන් නිරීක්ෂණය කිරීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.

සිද්ධියට අදාළ මෙම සැකකරුවන් රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බව මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත් හමුවේ දැනුම් දෙමින් මෙලෙස ඉල්ලීමක් කළා.

සැකකරු ඇතුළු සිව් දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාාගන ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

විදේශගතව සිට මෙරට මිනිස් ඝාතන, තර්ජනය කිරීම්, බියවැද්දවීම් සහ මත්කුඩු ජාවාරම්වල නිරතව සිටි බවට මෙම සැකකරුවන් විමර්ශන නිලධාරීන් විසින් පසුගියදා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00