පිටකොටුවේ විදුලි කාන්දුවීමකින් ගින්නක්

පිටකොටුව, කේසර් වීදියේ ට්‍රාන්ස්ෆෝමරයක සිදු වූ විදුලි කාන්දුවක් නිසා ගින්නක් හටගෙන ඇති බව වාර්තාවනවා.

ගින්නෙන් මේ වනතෙක් කිසිඳු හානියක් වාර්තාවී නොමැති බවයි පොලිසිය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?