පිටකොටුවේ විදුලි කාන්දුවීමකින් ගින්නක්

පිටකොටුව, කේසර් වීදියේ ට්‍රාන්ස්ෆෝමරයක සිදු වූ විදුලි කාන්දුවක් නිසා ගින්නක් හටගෙන ඇති බව වාර්තාවනවා.

ගින්නෙන් මේ වනතෙක් කිසිඳු හානියක් වාර්තාවී නොමැති බවයි පොලිසිය පවසන්නේ.