අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ ලොරි රථයක් අද (22) පෙරවරුවේ තංගල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
කොමඩු අතර සඟවා මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
තංගල්ල – කතරගම මාරගයේ දී මෙම ලොරි රථය අත්අඩංගුවට ගෙන ඇති අතර, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200කට ආසන්න ප්‍රමාණයක් එහි ඇති බවයි පොලිසිය විශ්වාස කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
1
+1
+1
+1
+1
1





