Update – අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ ලොරියක් තංගල්ලේ දී අල්ලයි

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ ලොරි රථයක් අද (22) පෙරවරුවේ තංගල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

කොමඩු අතර සඟවා මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

තංගල්ල – කතරගම මාරගයේ දී මෙම ලොරි රථය අත්අඩංගුවට ගෙන ඇති අතර, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200කට ආසන්න ප්‍රමාණයක් එහි ඇති බවයි පොලිසිය විශ්වාස කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40