5,000 දීමනාව යළි හිමි වන්නේ මේ අයටයි! ජල බිල්පතට අමුතු සහනයක්

සංචරණ සීමා හේතුවෙන් දෛනිකව ජීවත්වීමට ඉපයීම් කළ පුද්ගලයින්ගේ ආර්ථික අපහසුතා මඟහැරවීමට පසුගිය කොවිඩ් රැල්ලේදී මෙන්ම මෙවරත් රුපියල් 5000 දීමනාව ලබා දීමට රජය සැලසුම් කර තිබේ.

ඒ අනුව එළඹෙන සතියේ සිට යළිත් වරක් රුපියල් 5,000 දීමනාව ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇත.

එම රු .5000 දීමනාව රජයේ සේවකයින් නොවන දෛනික ආදායම් අහිමි වූ ජනතාව වෙත ලබාදෙන බව වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පවසයි. 

 කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූවේ,

“දෛනිකව ජීවත්වීමට ඉපයීම් කරපු සියලුම දෙනාට, වෙනත් අදායම් නැති අයට, රජයේ සේවකයන් නොවන අයට රුපියල් 5000ක දීමනාවක් දීගෙන යනවා. ජල බිල්පතේ සහනයක් නෑ. සහනය තමයි ප්‍රමාද වී ගෙවන්න. හැමෝටම නෙමෙයි. කොවිඩ් ආසාදිතයෙක් නම් හෝ නිරෝධායනය වෙනවා නම් පමණයි.”

  1. බොඩ්ම් වෙලා ජොබ්බෙකක් කරන අයට, ඇඟලුම් කර්මාන්තයේ, එවට බොඩ් කුලිය ගෙවන්න හරි, 5000 දෙනවනම් හොදයි එ අයටත්, මම, මම පඩිය 30000 කොරොනා නිසා ඔටි නැ, බොඩ්ම් කුලිය 14000 යි, අ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02
Video thumbnail
නේපාලයට ආ ගංවතුර ලංකාවට බලපායිද ? මෙන්න හෙළිදරව්වක් - ලංකාවෙත් මේක වෙන්න පුළුවන්
03:07
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:58
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48