2025 දෙවන කාර්තුවේත් ධනාත්මක ආර්ථිකය වර්ධනයක්

ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා 4.9% ක ධනාත්මක වර්ධනයක් වාර්තා වී තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ කෘෂිකාර්මික කටයුතු, කාර්මික කටයුතු සහ සේවා කටයුතු පිළිවෙලින් 2%, 5.8% සහ 3.9% කින් ඉහළ ගොස් ඇති බවයි.

අඛණ්ඩව අටවන වරටත් වාර්තාවී ඇති මෙම ධනාත්මක ආර්ථික වර්ධනය පෙර පැවති ආර්ථික පසුබෑමේ අඛණ්ඩ ප්‍රකෘතිමත් වීම ඉස්මතු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇසළ පුන් පොහොය නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
01:36
Video thumbnail
මාතර වෙළෙඳසැලක හදිසියේම හටගත් මහ ගින්න - පළාතම කළු දුමෙන් වැසී ගිහින්
00:47
Video thumbnail
අධිකරණයට අත නොතබනු
00:58
Video thumbnail
ආණ්ඩුව ජනප්‍රියයි නම් ජනමත විචාරණයකට යන්න
02:36
Video thumbnail
මේ ආණ්ඩුව අපි විශ්වාස කරන්නේ නෑ
01:15
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රීවරු තමයි අධිකරණයට බලපෑම් කරන්නේ
01:14
Video thumbnail
ලාල් කාන්ත ඉන්න ඕනේ හිරේ
02:21
Video thumbnail
විශ්ව හදිසියේම ලයිව් ඇවිත් කාවඩි ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - පාතාලයට බයේද කාවඩි නැවැත්තුවේ ?
03:05
Video thumbnail
අමු සිංහලෙන් ලාල් කාන්තව ඇමතූ ගොවියා - ඕකා ඉන්න ඕනේ හිරේ
02:50
Video thumbnail
උත්තර දෙන්න ඉස්සර ඔයා කාවද නියෝජනය කරන්නේ කියන්න ? - නීතිඥ සංගමයේ සභාපති හොඳටම දෙසයි
10:25