පළාත් කිහිපයකටම අදත් වැසි

බස්නාහිර, සබරගමුව,වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (10) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම නැගෙනහිර, ඌව යන පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේද පස්වරු 01.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?