උතුරු කොරියානු නායකයා රැගත් දුම්රිය චීනයට ඇතුළු වෙයි

ජපානයේ යටත්වීමත් සමඟ දෙවන ලෝක යුද්ධයේ අවසානයත් චීන ආක්‍රමණික හමුදාවට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සනිටුහන් කරමින් සංවිධානය කර ඇති චීන පෙළපාළි සමරුම හෙට (03) දින රාජ්‍ය නායකයින් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

දෙවන ලෝක යුද්ධයෙන් ජයග්‍රහණය කර 80 වසරක සැමරුම චීන ජනපතිවරයාට ඉතා වැදගත් මුහුණුවරක් ගෙන තිබෙනවා.

වසර හතකට පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පැමිණීමත් 1959න් පසු පළමු වරට උතුරු කොරියානු නායකයෙකු චීන හමුදා පෙළපාළියකට සහභාගී වීමත් හමුවේ මෙම සැමරුම් පෙළපාලිය චීන ජනපතිවරයාට ඉතා වැදගත් තැනක් ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය හුව දක්වන්නේ.

ඒ අනුව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් රැගත් දුම්රිය දේශසීමාව හරහා චීනයට ඇතුළු වී ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

ලෝකයේ වඩාත්ම හුදකලා රාජ්‍යයක් වන උතුරු කොරියාව, ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය සඳහා දිගු කලක් චීනය සහ රුසියාව මත විශ්වාසය තබා තිබෙනවා.

මේ අතර ඊයේ (01) අවසන් වූ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවට ද ලෝක නායකයින් 20 කට වැඩි පිරිසක් සහභාගී වූ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
0
+1
1
+1
2
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?