බොරැල්ල දේවි බාලිකා වටරවුමේ සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා මාර්ගයේ එක් මංතිරුවක වාහන ගමනා ගමනය සීමාකරන බව පොලිසිය පවසනවා.
එම මාර්ගයේ කොළඹට ඇතුළුවීමේ මංතීරුව ඉරි තැලීමකට ලක්ව ගිලා බැසීම හේතුවෙන් එහි අලුත්වැඩියා කටයුතු සඳහා මෙලෙස එම මංතීරුව තාවකාලික වසා දමන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
ඒ, අනුව අද (01) රාත්‍රී 7.00 සිට එම මංතීරුවේ රථවාහන ගමනා ගමනය සම්පූර්ණයෙන් සීමා කරන බවයි පොලිසිය දැනුම් දෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
1
+1
+1
1
+1
+1





