බොරැල්ලේ මාර්ගයක වාහන ගමනා ගමනය සීමා කෙරේ

බොරැල්ල දේවි බාලිකා වටරවුමේ සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා මාර්ගයේ එක් මංතිරුවක වාහන ගමනා ගමනය සීමාකරන බව පොලිසිය පවසනවා.

එම මාර්ගයේ කොළඹට ඇතුළුවීමේ මංතීරුව ඉරි තැලීමකට ලක්ව ගිලා බැසීම හේතුවෙන් එහි අලුත්වැඩියා කටයුතු සඳහා මෙලෙස එම මංතීරුව තාවකාලික වසා දමන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව අද (01) රාත්‍රී 7.00 සිට එම මංතීරුවේ රථවාහන ගමනා ගමනය සම්පූර්ණයෙන් සීමා කරන බවයි පොලිසිය දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර - සිරුර ධීවරයෙකුගේ යැයි සැක කරයි
01:28
Video thumbnail
මීගමුව සහ මහර සිද්ධිය අතර සම්බන්ධතාවයක් ?අපි බලමු ඉස්සරහට - දේශපාලකයෝ කළබලවෙලා
05:35