මහතුන්ගේ නඩුවට සුදාට මරණ දඩුවම

ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගෙන ගොස් පුද්ගලයෙක්ට පිහියකින් කොටා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ අධිකාරී මුදියන්සේලාගේ චමින්ද කුමාර හෙවත් ” සුදා ” තැනැත්තාට කුලියාපිටිය මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.එම්. සල්ගොඩ මහතා මරණිය දණ්ඩනය නියමය කළා.

2013 මැයි මස 08වන දින කුලියාපිටිය, නික්කපිටිය ප්‍රදේශයේදී සම්පත් මදුශංක කුමාර හෙවත් ” මහතුන් ” නැමැත්තාව ඝාතනය කිරීමේ චෝදනාව යටතේ, එම විත්තිකරුට එරෙහිව නීතිපති විසින් පවරා තිබූ නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුවරයා පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව නිගමනය කොට එලෙස මරණ දණ්ඩනය නියම කරනු ලැබුවා

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධි නීතිඥය වාසනා තිසේරා මෙනෙවිය පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35