සෑම දෙනාටම නීතිය ඉදිරියේ සමාන සංස්කෘතියක් නිර්මාණය කිරීමට කැපවෙනවා – ජනපති

සෑම දෙනාටම නීතිය ඉදිරියේ සමාන සංස්කෘතියක් නිර්මාණය කිරීමට කැපවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ධනය, බලය, තනතුරු, ඉතිහාස කිසිවක් අදාළ නොවන බවත් නීතිය ඉදිරියේ සියලුදෙනා සමාන විය යුතු බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

අරලියගහ මන්දිරයේ අද (26) පැවති ජාතික භික්ෂු දින සැමරුම අමතමින් ජනධිපතිවරයා මේ බව සඳහන් කළා.

“අපේ රටේ කවර හෝ දිනක අපරාධයකට හවුල් වී තිබෙනවා නම් කවර හෝ දිනයක දූෂණයකට හවුල් වී තිබෙනවා නම්, කවර හෝ දිනයක බලය යුතු ලෙස උපයෝගී කරගෙන තිබෙනවා නම්, කවර හෝ දිනක මහජනයාගේ ධනය රිසි සේ නාස්තිකොට තිබෙනවා නම් ඒ සෑම කෙනාම නීතිය හමුවට ගෙන එම සඳහා උපරිම ප්‍රයත්න දරනවා. පළිගැනීම නෙවෙයි, දඩයම් කිරීම නෙවෙයි මේ සමාජයට නීතිය යුක්තිය සාධාරණත්වය පිළිබඳව විශ්වාසයක් හදන්න ඕන.”

  1. ඊට රජය ඊශ්‍රායලය ඇමරිකා හා ඉන්දිය සහාය සහිතව මිලිටරි වශයෙන් ශක්තිමත් විය යුතුය. නැතහොත් ඉරාන පලස්තීන isis අන්තවාදී ත්‍රස්තවාදය අධිකරණ හා රටේ නිතිය විහිලුවට පත් කීරීමට ජනතාව උසිගන්නවා රනිල් වික්‍රමසිංහ මහතාගේ අධිකරණ කටයුතුවලදී අධිකරණය වට කොට කල අධිකරණය පද්ධතියට කල තර්ජනය හරහා රට අරාජික කරනු ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14