දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැලීමට තමන් රෝහලට ගිය බවට පළවෙන තොරතුරු සාවද්‍ය බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ එම අසත්‍ය පුවත ප්‍රචාරය කරන ලද මාධ්‍ය ආයතනයට එය ඔප්පු කර පෙන්වන ලෙස තමන් අභියෝග කරන බවයි.
මෙවැනි සාවද්‍ය පුවත් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
6
+1
1
+1
+1
+1















