රනිල්ව බලන්න රෝහලට ගියා ද ? – අගමැතිනියම උත්තර බඳී (වීඩියෝ)

දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැලීමට තමන් රෝහලට ගිය බවට පළවෙන තොරතුරු සාවද්‍ය බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ එම අසත්‍ය පුවත ප්‍රචාරය කරන ලද මාධ්‍ය ආයතනයට එය ඔප්පු කර පෙන්වන ලෙස තමන් අභියෝග කරන බවයි.

මෙවැනි සාවද්‍ය පුවත් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.

  1. හරි ඒක අසත්‍යයක් කියමු

    මනුෂ්‍යයෙක් වශයෙනුත් රටේ දෙවැනි පුරවැසියා ව⁣ඹයෙනුත් කලකට පෙර බෞද්ධයෙකු වී සිටීමත් මත ලෙඩෙක් වරදකරුවෙකු වුවත් හිටපු ජනාධිපතිවරයෙක් ඒ වගේම මානවයෙකු බැවින් බලන්න ගියා කියලා කවුරුත් දොස් කියන්නේ නැහැ

    අනික අනිවාර්යයෙන්ම බලන්න යන්න ඕනා උඔලාට ආණ්ඩුකරණය අත්හැරීමට සිදුවූ දාට සිදුවු පසු ගෙදර අයයි ගෙදර බල්ලොයි තමයි ඉන්නේ එච්චරයි මනුෂ්‍යයෙකු වශයෙන් කියන්න තියෙන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06