වතුකරයේ ගින්නකින් නිවාස 04ක් විනාශ වෙයි

පූඩළුඔය පොලිස් වසමට අයත් ඩන්සින්න වතුකරයේ මැද කොටස තුළ අද (25) පෙරවරුවේ හටගත් ගින්නකින් නිවාස 04ක් විනාශ වී තිබෙනවා.

පෙරවරු 11.00ට පමණ එක් නිවාසයකින් ඇති වූ මෙම ගින්න සුළු මොහොතක් තුළ අනෙක් නිවාසවලටද පැතිර ගිය බවයි වාර්තා වන්නේ.

වතු කම්කරුවන් එක්ව නිවාසයන්හි සෙවිලි තහඩු සහ වහළ ගලවා ගින්න පාලනය කර ඇති අතර, ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැහැ.

ගිනි ගෙන විනාශ වූ නිවෙස්හි පදිංචි වතු කම්කරු ප්‍රජාවේ 30 දෙනෙක් පමණ ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකර ඇති අතර විදුලි කාන්දුවක් නිසා ගින්න හට ගන්නට ඇති බව පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පූඩළුඔය පොලීසිය වැඩිදුර විමර්ශනය කටයුතු සිදු කරමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අස්වැසුම ගන්න ආ මිනිස්සු දැඩි අසීරුතාවක
01:11
Video thumbnail
ගී කෝකිලාවියට සමුදෙන්න දේශපාලන ප්‍රබලයෙකුත් එයි.."එතුමිය වෙනුවෙන් මම අවු :18ක් කැපවුණා සර්"
01:47
Video thumbnail
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව උණුසුම් වෙයි.."බොරු අයවැයට අපි විරුද්ධයි..විරුද්ධයි"
01:32
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28


?