වතුකරයේ ගින්නකින් නිවාස 04ක් විනාශ වෙයි

පූඩළුඔය පොලිස් වසමට අයත් ඩන්සින්න වතුකරයේ මැද කොටස තුළ අද (25) පෙරවරුවේ හටගත් ගින්නකින් නිවාස 04ක් විනාශ වී තිබෙනවා.

පෙරවරු 11.00ට පමණ එක් නිවාසයකින් ඇති වූ මෙම ගින්න සුළු මොහොතක් තුළ අනෙක් නිවාසවලටද පැතිර ගිය බවයි වාර්තා වන්නේ.

වතු කම්කරුවන් එක්ව නිවාසයන්හි සෙවිලි තහඩු සහ වහළ ගලවා ගින්න පාලනය කර ඇති අතර, ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැහැ.

ගිනි ගෙන විනාශ වූ නිවෙස්හි පදිංචි වතු කම්කරු ප්‍රජාවේ 30 දෙනෙක් පමණ ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකර ඇති අතර විදුලි කාන්දුවක් නිසා ගින්න හට ගන්නට ඇති බව පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පූඩළුඔය පොලීසිය වැඩිදුර විමර්ශනය කටයුතු සිදු කරමින් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19
Video thumbnail
කඩයක් ෆ්ලැට් කරගෙන ගිය ලොරි රථය
00:39
Video thumbnail
මහානාම ශිෂ්‍යන්ට සොනාල් දීපු උපදෙස
02:12
Video thumbnail
එයාර් බස් ගනුදෙනුව පිළිබඳව පළමු චෝදනාව ආවේ එංගලන්තයෙන් - අපිට කාගෙන්වත් ප#ගන්න ඕනි නෑ
02:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.08
08:06:08
Video thumbnail
සංවිධානාත්මක අපාරාධ වැළැක්වීමේ පනතක් ගෙනාවා - මෙයාලා ත්‍රස්තවාදීන් නෙවෙයි - පාතාල ක්‍රියාකරුවන්
04:31
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:45
Video thumbnail
රනිල්ලා දැම්ම නඩුවනේ මේ..හරියට නඩුව ඇහුවේ නෑ ඩීල් කළා - දැන් මොනවද මේ කියන්නේ ?
01:41