රටම කතා කළ ධම්මික පැණියට අලුත් අයිතිකරුවෙක්.. – ආන්දෝලනාත්මක වීඩියෝවකුත් එළියට

අපේ රටේ කොවිඩ් වසංගතය දැන් දිනෙන් දින උත්සන්න වෙමිනුයි තියෙන්නේ.මෙම වසංගතය ගැන නිසි අවධානයක් යොමුවිය යුතු මොහොතක අපේ රටේ මිනිස්සු වෙනම පැත්තකට අරන් ගියපු කෙනෙක් තමයි කෑගල්ලේ ධම්මික වෙදමහත්තයා.

කාලි වරමෙන් ලැබුණා කියන ධම්මික පැනිය කොවිඩ් වසංගතයට හරියටම හරි කියන මතය රටේ වගකිවයුතු පුද්ගලයන් පවා අනුමත කළා.

වගකිවයුත්තන් බහුතරයක් විද්‍යාවට වඩා ප්‍රමුඛත්වය ලබාදුන්නේ අවිද්‍යාවටයි.

එය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක්පැත්තකින් එල්ල කළ අතුල්පහරක් කිවහොත් නිවැරදියි.

කොහොම වුණත් ධම්මික පැනිය අමූලික බොරුවක් බව මේ වෙද්දි රටම දන්නවා. හැබැයි අපි මේ කියන්න යන්නේ ධම්මික පැනියේ තවත් හෙළිදරව්වක් ගැනයි.මේ ඉන්නේ පී.ජී.රංජිත් ප්‍රේමකුමාර. පාරම්පරික වෙදමහතෙක් ලෙස හදුන්වන මොහු මේ පවසන්නේ ධම්මික පැනියේ කැරැට්ටුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
3
+1
1
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දිනුක පුතා කෝටි 200ක අයිස් සමඟ දික්ඕවිට වරායට..මේ තොගය රටට ආවානම් රටම ඉවරයිනේ
10:41
Video thumbnail
ජයතිස්ස ඉවත් කරලා අරගලේ පටන් ගන්නේ.."කොන්දොස්තරයෙක්ටවත් සුදුසු නැති ඇමතියෙක් මේ"
13:27
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට රතු එළි දල්වලා ත්‍රීවීල් එකෙන් යන්න යයි"අනුරගේ බෝට්ටුවේ ලොකු හිලක්.."
11:14
Video thumbnail
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි උණුසුම් තත්ත්වයක්.."මේකා දොස්තර කෙනෙක්ද කොන්දොස්තර කෙනෙක්ද"
11:14
Video thumbnail
එක් වරක් නෙවෙයි දෙවරක් තෙවරක් පැරැද්දුවත් බලය NPP එකට..පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් සැලසුමක් ?
08:24
Video thumbnail
අර්චුනා අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ
00:46
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16


?