රටම කතා කළ ධම්මික පැණියට අලුත් අයිතිකරුවෙක්.. – ආන්දෝලනාත්මක වීඩියෝවකුත් එළියට

අපේ රටේ කොවිඩ් වසංගතය දැන් දිනෙන් දින උත්සන්න වෙමිනුයි තියෙන්නේ.මෙම වසංගතය ගැන නිසි අවධානයක් යොමුවිය යුතු මොහොතක අපේ රටේ මිනිස්සු වෙනම පැත්තකට අරන් ගියපු කෙනෙක් තමයි කෑගල්ලේ ධම්මික වෙදමහත්තයා.

කාලි වරමෙන් ලැබුණා කියන ධම්මික පැනිය කොවිඩ් වසංගතයට හරියටම හරි කියන මතය රටේ වගකිවයුතු පුද්ගලයන් පවා අනුමත කළා.

වගකිවයුත්තන් බහුතරයක් විද්‍යාවට වඩා ප්‍රමුඛත්වය ලබාදුන්නේ අවිද්‍යාවටයි.

එය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක්පැත්තකින් එල්ල කළ අතුල්පහරක් කිවහොත් නිවැරදියි.

කොහොම වුණත් ධම්මික පැනිය අමූලික බොරුවක් බව මේ වෙද්දි රටම දන්නවා. හැබැයි අපි මේ කියන්න යන්නේ ධම්මික පැනියේ තවත් හෙළිදරව්වක් ගැනයි.මේ ඉන්නේ පී.ජී.රංජිත් ප්‍රේමකුමාර. පාරම්පරික වෙදමහතෙක් ලෙස හදුන්වන මොහු මේ පවසන්නේ ධම්මික පැනියේ කැරැට්ටුවයි.

  1. බොරු අන්ධ විස්වාස අත හැර පන නල රැක ගන්න එන්නත සහ සෞඛ් පිලිවෙත් පිරිපදින්න; ලාබාල මාධ්ය ජාල වලින් පුම්බන සොරුන්ගෙන් නොරැවටී කට යුතු කරන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ ප්‍රථම වතාවට නැන්දම්මටයි මාමන්ඩිටයි ලැබුණ රැග් එක - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02