කාන්තා ලෝක කුසලානයේ තරග කාලසටහන් වෙනස් වෙයි

ICC කාන්තා ලෝක කුසලානයේ සංශෝධිත තරග කාලසටහන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අද ( 22) නිකුත් කර තිබෙනවා.

බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගනය ලෝක කුසලානය සඳහා යොදා ගැනීමට නොහැකි වීම නිසා ඒ වෙනුවට නවී මුම්බායි ක්‍රීඩාංගනය ආදේශ ඇති බව එම නිවේදනයේ සඳහන්.

පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින අර්බුදකාරී තත්වය හමුවේ පාකිස්තානය සහභාගී වීමට නියමිත තරග සියල්ල ශ්‍රී ලංකාවේ පැවැත්වෙනවා.

තරගාවලිය පිළිබද අදහස් පළ කරමින් ICC සභාපති ජේ ෂා පවසන්නේ නවී මුම්බායි ක්‍රීඩාංගනය ලෝක කුසලානය වඩාත් උචිත ක්‍රීඩාංගනයක් බවට ඉන්දියානු කාන්තා ප්‍රිමිය ලීගය තුළින් ඔප්පු වූ බවයි.

wwc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?