කාන්තා ලෝක කුසලානයේ තරග කාලසටහන් වෙනස් වෙයි

ICC කාන්තා ලෝක කුසලානයේ සංශෝධිත තරග කාලසටහන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අද ( 22) නිකුත් කර තිබෙනවා.

බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගනය ලෝක කුසලානය සඳහා යොදා ගැනීමට නොහැකි වීම නිසා ඒ වෙනුවට නවී මුම්බායි ක්‍රීඩාංගනය ආදේශ ඇති බව එම නිවේදනයේ සඳහන්.

පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින අර්බුදකාරී තත්වය හමුවේ පාකිස්තානය සහභාගී වීමට නියමිත තරග සියල්ල ශ්‍රී ලංකාවේ පැවැත්වෙනවා.

තරගාවලිය පිළිබද අදහස් පළ කරමින් ICC සභාපති ජේ ෂා පවසන්නේ නවී මුම්බායි ක්‍රීඩාංගනය ලෝක කුසලානය වඩාත් උචිත ක්‍රීඩාංගනයක් බවට ඉන්දියානු කාන්තා ප්‍රිමිය ලීගය තුළින් ඔප්පු වූ බවයි.

wwc


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12