කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව පිහිටි භූමියට මේ වනවිට පොලිස් කැරළි මර්ධන ඒකකය කැඳවා ඇති බව වාර්තා වනවා.
මේ අතර තැපැල් සේවක වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී ඇති ලිපි සහ පාර්සල් යුද හමුදා බස් රථයක් යොදවා වෙනත් පිටත ස්ථානයකට රැගෙන යාමට කටයුතු කළ බවයි තොරතුරු වාර්තා වුණේ.
එම අවස්ථාවේ එහි සත්‍යග්‍රහයේ නිරතව සිටි තැපැල් සේවකයින්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
+1
3
+1
+1
+1
+1
1





