කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට කැරළි මර්ධන ඒකකය කැඳවයි

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව පිහිටි භූමියට මේ වනවිට පොලිස් කැරළි මර්ධන ඒකකය කැඳවා ඇති බව වාර්තා වනවා.

මේ අතර තැපැල් සේවක වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී ඇති ලිපි සහ පාර්සල් යුද හමුදා බස් රථයක් යොදවා වෙනත් පිටත ස්ථානයකට රැගෙන යාමට කටයුතු කළ බවයි තොරතුරු වාර්තා වුණේ.

එම අවස්ථාවේ එහි සත්‍යග්‍රහයේ නිරතව සිටි තැපැල් සේවකයින්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16