අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අගෝස්තු මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) නොතිසි නිකුත් කරනු ලැබුවා.
අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60(1) වගන්තිය යටතේ මෙම නොතීසි නිකුත් කරනු ලැබුවා.














මේ වගෙ නිතියට අගරු කරන කසඩයන්ට තමුන් කල වරදට අමතරව අධිකරණයට අපහාස වෙන විදියට සගවි සිටිමට වෙනම දඩුවම් දෙන්න ඔනෙ.