නෑදෑයින් 160ක් පිරිවරාගෙන කොරෝනා සීමා මඟ හැරීමට චෙන්නායි යුවලක් ගුවනේදී විවාහ මංගල උත්සවය ගත් හැටි

තුන්ලක්ෂයකට අධික කොරෝනා මරණ වාර්තා වූ 03 වන රට බවට පත්ව ඇති ඉන්දියාවේ ප්‍රාන්ත රැසක මේ වනවිට දැඩි සංචරණ සීමා ක්‍රියාත්මකයි.

තමිල්නාඩු ප්‍රාන්තයද මේ වනවිට වසා දමා ඇති අතර, එහි විවාහ මංගල්‍යය උත්සව සිදුකළ හැක්කේ දැඩි සීමාවන්ට යටත්වයි.

එම සීමා වළක්වා ගැනීම සඳහා චෙන්නායි හි යුවලක් ගුවනේදී සිය විවාහ මංගල්‍යය පැවැත් වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඔවුන් ඒ සඳහා ස්පයිස් ජෙට් ගුවන් සේවයේ ජෙට් යානයක් කුලියට ලබාගෙන ඇති අතර, එය බැංගලෝරය වෙත ගමන් කර තිබෙනවා.

යුවල විවාහ ගිවිස ගැනීම ඇතුළු සියලු කටයුතු සිදුකර ඇත්තේ ගුවන් යානය තුළයි.

ඒ සඳහා ඔවුන්ගේ ඥාතීන් ඇතුළු 160 දෙනෙකු යානය තුළ සමීපව ගමන් කළ බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය සිවිල් ගුවන් සේවා බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57


?