5000 දීමනාව යළිත් ලබාදීමට අවදානය යොමුවෙයි – 5000 allowance – Gossip Lanka News

සංචරණ සීමා බලපැවැත්වෙන කාලයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000 දීමනාව යළි ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇත. එම දීමනාව ලබා දිය යුතු පිරිස් හඳුනාගෙන කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස ජීවනෝපාය පිළිබඳ කමිටුවට දැනුම් දී ඇත.

එම වාර්තාව පදනම් කර ගනිමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීමේ තීරණය මෙම සති අන්තයේ ගන්නා බව ඇමැති නාමල් රාජපක්ෂ ඇමැති මණ්ඩලයට ඊයේ (24 වැනිදා) දැනුම් දී තිබේ.

පළමු කොවිඩ් රැල්ල සමයේද රජය අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දෙන ලදී.

උදයජීව ඒකනායක

  1. පන්දාහේ දීමනාව දෙන එක ගොඩක් වටිනව මේ වෙලාවෙ හැටියට. අහින්සක එදා වේල හම්බකරගත්ත මිනිස්සු දැන් අනාත වෙලා ඉන්නෙ මේක හින්ද …. ඒක හින්ද හැකි ඉක්මනින් 5000 දීමනාව ලබා දෙන්න. එය ලබා දෙන කාලයේ සුරා සැල් වසා තබන්න …. පුලුවන් නම් සතොසෙන් බඩු මල්ලක් බෙදන්න එතකොට අහින්සක මිනිස්සු කාල හරි ඉදීවි ….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07
Video thumbnail
සජබ රංජිත් මාධ්‍යවේදීන් එක්ක පැටලෙයි ?ඔයාලට ප්‍රශ්නයක්ද අපි එකතු වෙන එක..ආණ්ඩුවට කඩේ යනවද ?
02:17
Video thumbnail
මහ වැස්සේ තෙමී තෙමි අපේ ජනතාව උද්ඝෝෂණයට ආවේ - ආණ්ඩුවට මේක ඉවසගන්න බැරිවුණා
07:06
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අගමැතිතුමිය ඔයා පෙනය පුප්පන්න..හොරකම් කරන්න අයිතියක් නෑ
05:18
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48