සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘වැලිගම සහන්’ ගුවන්තොටේදී අත්අඩංගුවට (ඡායාරූප)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන හික්කඩුව ලියනගේ සහන් සිසිකැලුම් නොහොත් ‘මිදිගම සහන්’ නැමැත්තා ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (28) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

32 හැවිරිදි මොහු වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මොහු මාතර සහ පානදුර පොලිස් බල ප්‍රදේශ තුළ මිනීමැරුම් , මංකොල්ලකෑම් විශාල ප්‍රමාණයක් සිදුකර ඇති සංවිධානාත්මක අපරාධකරුවෙක් වනවා.

එමෙන්ම මොහු වනවිට අත්අඩංගුවේ සිටින හරක්කටාගේ ගෝලයෙකුවන අතර ‘මිදිගම චූටි’ නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ද සමීපතමයෙකු ලෙස කටයුතු කළ අයෙක්.

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. – 1173 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

වැඩිදුර විමර්ශන කටයුතු සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සදහා සැකකරු කළුතර අපරාධ කොට්ඨාශය වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

1 4
2 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01