කාම්බෝජය වහාම සටන් විරාමයක් ඉල්ලයි – 16ක් මිය ගිහින් දසදහස් ගණනක් අවතැන්

තායිලන්ත – කාම්බෝජ දේශසීමාවේ පැවති ගැටුම්වලින් අනතුරුව කාම්බෝජය විසින් තායිලන්තයෙන් වහාම සටන් විරාමයක් ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් තායිලන්තය සටන් විරාම යෝජනාව පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැති අතර, මීට පෙර කාම්බෝජයට මායිම්ව ඇති දිස්ත්‍රික්ක අටක යුද නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

පසුගිය බ්‍රහස්පතින්දා පළමු වෙඩි තැබීම සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කරන රටවල් දෙකෙහිම මෙම යුද ගැටුම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් දසදහස් ගණනක් අවතැන් වී සිටිනවා.

තායිලන්තයේ වැඩබලන අගමැති ෆුම්තම් වෙචයාචායි ඊයේ අනතුරු ඇඟවූයේ මෙම ගැටුම් දරුණු යුද්ධයක් කරා ගමන් කළ හැකි බවයි.

සටන් සඳහා දෙපාර්ශවයම මේ වනවිට බර අවි යොදාගැනීමට ද කටයුතු කර තිබෙනවා.

මේ අතර, ගෝලීය නායකයින් වහාම සටන් විරාමයක් සඳහා ආයාචනා කළද, ගැටුමේදී තෙවන පාර්ශවීය මැදිහත්වීමක් සඳහා අවශ්‍යතාවයක් නොමැති බවයි තායිලන්ත විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32


?