දෙමටගොඩ, මස් මඩුව ප්‍රදේශයේ අද (13) අලුයම් කාලයේ ගින්නක් හටගෙන තිබෙනවා.
එම ප්‍රදේශයේ වේළුවන විද්‍යාලය අසල කසළ ගොඩේ මෙම ගින්න හටගෙන තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.
අලුයම් කාලයේ හටගෙන තිබූ මෙම ගින්න කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ පාලනය කිරීමට කටයුතු කර තිබුණා.
කිසියම් පුද්ගලයෙකු විසින් කුණුගොඩට තැබූ ගින්නක් මෙලෙස ව්‍යාප්ත වී යන්නට ඇති බවයි ගිනි නිවන නිලධාරීන් සැකපළ කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
3
+1
+1
+1
1
+1



