දෙමටගොඩ, මස්මඩුව රත්කළ ගින්න (වීඩියෝ)

දෙමටගොඩ, මස් මඩුව ප්‍රදේශයේ අද (13) අලුයම් කාලයේ ගින්නක් හටගෙන තිබෙනවා.

එම ප්‍රදේශයේ වේළුවන විද්‍යාලය අසල කසළ ගොඩේ මෙම ගින්න හටගෙන තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

අලුයම් කාලයේ හටගෙන තිබූ මෙම ගින්න කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ පාලනය කිරීමට කටයුතු කර තිබුණා.

කිසියම් පුද්ගලයෙකු විසින් කුණුගොඩට තැබූ ගින්නක් මෙලෙස ව්‍යාප්ත වී යන්නට ඇති බවයි ගිනි නිවන නිලධාරීන් සැකපළ කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ
01:41
Video thumbnail
අර්චුනාගේ කතාව අහපු හැමෝටම හිනා
02:51