තරුණයෙකුගේ මළසිරුරක් සොයාගැනේ (වීඩියෝ)

තරුණයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

අද (10) පෙරවරුවේ මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ හෝමාගම විකල්ප මාර්ගයේ තිබියදී බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම තරුණයාව වෙනත් ස්ථානයක දී ඝාතනය කර පසුව මෙම ස්ථානයට ගෙනත් දමන්නට ඇති බව පොලිසිය සැක පළ කරනවා.

වයස අවුරුදු 35 ක් පමණ වන මරණකරු මියගොස් ඇත්තේ හිසට ආයුධයකින් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් බවයි පොලිසිය පැවසුවේ.

ඔහුගේ ගෙලෙහි යම් ඉදිමුම් තත්ත්වයක්, ඒ ආසන්නයේ ලේ පැල්ලමක් ද දක්නට ලැබෙන බවත් පොලිසිය පැවසුවා.

මරණකරුගේ සිරුර හමු වූ විකල්ප මාර්ග කොටස මෙතෙක් විවෘත කර නොමැති මාර්ගයක් බවත් ඒ අවට රාත්‍රියේ දී අඳුරුසහගත තත්ත්වයක් පවතින බව ද වාර්තා වනවා.

මළ සිරුර තිබූ ස්ථානයට පැමිණි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධන ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් මූලික පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?