තරුණයෙකුගේ මළසිරුරක් සොයාගැනේ (වීඩියෝ)

තරුණයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

අද (10) පෙරවරුවේ මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ හෝමාගම විකල්ප මාර්ගයේ තිබියදී බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම තරුණයාව වෙනත් ස්ථානයක දී ඝාතනය කර පසුව මෙම ස්ථානයට ගෙනත් දමන්නට ඇති බව පොලිසිය සැක පළ කරනවා.

වයස අවුරුදු 35 ක් පමණ වන මරණකරු මියගොස් ඇත්තේ හිසට ආයුධයකින් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් බවයි පොලිසිය පැවසුවේ.

ඔහුගේ ගෙලෙහි යම් ඉදිමුම් තත්ත්වයක්, ඒ ආසන්නයේ ලේ පැල්ලමක් ද දක්නට ලැබෙන බවත් පොලිසිය පැවසුවා.

මරණකරුගේ සිරුර හමු වූ විකල්ප මාර්ග කොටස මෙතෙක් විවෘත කර නොමැති මාර්ගයක් බවත් ඒ අවට රාත්‍රියේ දී අඳුරුසහගත තත්ත්වයක් පවතින බව ද වාර්තා වනවා.

මළ සිරුර තිබූ ස්ථානයට පැමිණි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධන ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් මූලික පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56