ටෙස්ට් ලෝක ශූරතාවලියේ ශ්‍රී ලංකාව දෙවන තැන – කැන්ගරුවන් පෙරමුණේ

2025-27 ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන මේ වනවිට නිකුත්ව තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම එම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.

එහි පළමු තැන ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකිව ලැබී ඇත්තේ ප්‍රසාද ලකුණු 24ක් ලබාගනිමින්.

දෙවන ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකාවට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 16ක්.

බංග්ලාදේශය සමඟ නිමාවූ තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම හේවෙන් ලකුණු 04ක් සහ දෙවන තරගය ජයගැනීමත් සමඟ ලකුණු 12ක් හිමිවමත් සමඟ ශ්‍රී ලංකාවට එම ප්‍රසාද ලකුණු 16 හිමිව තිබෙනවා.

එංගලන්ත ටෙස්ට් කණ්ඩායම එහි තෙවන ස්ථානයේ රැඳී සිටින අතර, ඉන්දියාව එහි සිවිවන ස්ථානයේ රැඳී සිටිනවා.

මෙම ප්‍රසාද ලකුණු සටහනේ බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පිළිවෙලින් රැඳී සිටින්නේ පස්වන සහ හයවන ස්ථානවලයි.

මේ අතර 2025-27 ටෙස්ට් ලෝක ශූරතාවලියට අදාළව නවසීලන්තය, පාකිස්ථානය සහ පසුගියවර ශූරතාව දිනූ දකුණු අප්‍රිකාව තවමත් කිසිඳු තරගයක් ක්‍රීඩාකර නැහැ.

WhatsApp Image 2025 07 07 at 7.39.27 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32