බස් ගාස්තු සංශෝධනය සිදු වන ආකාරය ගැන විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද (01) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස් ගාස්තුව සියයට 0.55කින් බස් ගාස්තුව පහත යන බවත්, අවම බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි.
මෙම නව බස් ගාස්තු ජුලි 04 වැනි දින සිට ක්‍රියාත්මක වනු ඇති.
අද (01) දින සිට බස් ගාස්තු සියයට 2.5කින් පහත හෙලීමට තීරණය කර තිබුණ ද ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් එය කල් තැබුණා.















රු 100 අඩු ගාස්තු ආසන්න රු 5 ත් 500 අඩු ඒ්වා ආසන්න රු 10 ත් ඊට වැඩි ඒ්වා රු 20 ත් රවුම් කල යුතුයි