බස් ගාස්තු සංශෝධනය සියයට 0.55කින් – අවම ගාස්තුවේ වෙනසක් නැහැ

බස් ගාස්තු සංශෝධනය සිදු වන ආකාරය ගැන විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද (01) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස් ගාස්තුව සියයට 0.55කින් බස් ගාස්තුව පහත යන බවත්, අවම බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

මෙම නව බස් ගාස්තු ජුලි 04 වැනි දින සිට ක්‍රියාත්මක වනු ඇති.

අද (01) දින සිට බස් ගාස්තු සියයට 2.5කින් පහත හෙලීමට තීරණය කර තිබුණ ද ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් එය කල් තැබුණා.

  1. රු 100 අඩු ගාස්තු ආසන්න රු 5 ත් 500 අඩු ඒ්වා ආසන්න රු 10 ත් ඊට වැඩි ඒ්වා රු 20 ත් රවුම් කල යුතුයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58