ධීවර සංස්ථාවේ හිටපු උප සභාපති උපාලි ලියනගේ අත්අඩංගුවට

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු උප සභාපතිවරයෙක් වන උපාලි ලියනගේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉල්ලුම් නිකරන ලද ව්‍යාපෘති යෝජනාවක් ලෙස ධීවර වරායවල්වල වැලි කැනීම් කර එම වැලි ශුද්ද කර දේශීය වෙළදපොලට නිකුත් කළ හැකි පරිදි ව්‍යාපෘතියක් පවතවාගෙන යාම සඳහා කොරියානු සමාගමක් යොමුකළ ව්‍යපෘති වාර්තාවක් සම්බන්ධයෙන් නියමිත ක්‍රියාපටිපාටි අනුමත නොකර වසර ලබාදී අවධිමත්ව ගිවිසුම් ගතව පසුව ශ්‍රී ලංකා ධීවර වරාය සංස්ථාව සතුව තිබූ වැලිගොව්වා යාත්‍රාවක් ද අදාළ සමාගමට බදු පදනම මත ලබාදීම තුළින් රුපියල් 26,230,498.62ක මුදලක් පාඩු සිදුකළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48