ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු උප සභාපතිවරයෙක් වන උපාලි ලියනගේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉල්ලුම් නිකරන ලද ව්‍යාපෘති යෝජනාවක් ලෙස ධීවර වරායවල්වල වැලි කැනීම් කර එම වැලි ශුද්ද කර දේශීය වෙළදපොලට නිකුත් කළ හැකි පරිදි ව්‍යාපෘතියක් පවතවාගෙන යාම සඳහා කොරියානු සමාගමක් යොමුකළ ව්‍යපෘති වාර්තාවක් සම්බන්ධයෙන් නියමිත ක්‍රියාපටිපාටි අනුමත නොකර වසර ලබාදී අවධිමත්ව ගිවිසුම් ගතව පසුව ශ්‍රී ලංකා ධීවර වරාය සංස්ථාව සතුව තිබූ වැලිගොව්වා යාත්‍රාවක් ද අදාළ සමාගමට බදු පදනම මත ලබාදීම තුළින් රුපියල් 26,230,498.62ක මුදලක් පාඩු සිදුකළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.













