ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ එක්සත් ජනපද ගුවන් ප්‍රහාර හමුවේ, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ සාකච්ඡා කළ බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසනවා.
සිදුව ඇති තත්වය පිළිබඳව මෝදි අග්‍රාමාත්‍යවරයා එහිදී දැඩි කනස්සල්ල පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
උණුසුම්කාරී තත්ත්වය සමනය කරමින් කලාපීය සාමය, ආරක්ෂාව, ස්ථාවරත්වය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා වහාම සාකච්ඡා සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය සඳහා ඉන්දියාවේ ඉල්ලීම නැවත අවධාරණය කරන බවයි, මෝදි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
5
+1
2
+1
2
+1
1
+1
2





